‘පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය කඩකරමින් විපක්ෂය ඡන්ද විමසීමකට ගියා’ යයි පාර්ලිමේන්තුවේ සභානායකල රාජ්‍ය ව්‍යවසායල කන්ද උඩරට උරුමය හා මහ...
‘පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය කඩකරමින් විපක්ෂය ඡන්ද විමසීමකට ගියා’ යයි පාර්ලිමේන්තුවේ සභානායකල රාජ්‍ය ව්‍යවසායල කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අධිකරණ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂය අතරතුර අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පරාජය වීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමිනි.
‘පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය අනුව කටයුතු කළා නම් මෙම තත්ත්වය නිර්මාණය වන්නේ නැහැ. ඡන්ද විමසීමක් සිදු නොකරන බවට අපි එක`ගතාවයකට පත් වුණා. එකගතාවය කැඩුවේ මොවුන්. ඔක්තෝම්බර් 26 වෙනිදා මෙන් මොවුන් පිටිපස්සෙන් පැමිණ පිහියෙන් ඇන්ණා.
මේ තත්ත්වය අලූත්දෙයක් නෙමෙයි. මම මේ පාර්ලිමේන්තුවේ වසර තිහක් ඉන්නවා. මීට පෙර රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ වැය ශීර්ෂ ය පරාජය වුණා. තොන්ඩමන් අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයත් පරාජය වුණා. මෙය නිවරදි කිරීමට ක‍්‍රම තිබෙනවා .මෙතන තිබෙන මූලික ප‍්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින්නේ මහත්වරුන්නම් පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය ඉෂ්ඨ කළ යුතුවෙනවා. වචනයක් කීව්වා නම් එයද නිසි ලෙස ඉටු කළ යුතුයි. මොවුන් ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා ඡන්දය ඉල්ලූවා.
– මාධ්‍ය එ්කකය

COMMENTS