Loading... මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම වැළැක්‌වීම සඳහා විදේශීය නීතිඥයන් පිරිසක් බලවත් ප්‍රයත්නයක් දරන ...
Loading...
දැනගැනීමට ලැබෙන තොරතුරු අනුව ඩුබායි රාජ්‍යයේ සිටින වෙනත් රටවල්වල නීතිඥයෝ කණ්‌ඩායමක් මාකඳුරේ මධුෂ් වෙනුවෙන් ඩුබායි අධිකරණයේ පෙනී සිටින බවද වාර්තා වී ඇත.
මෙම නීතිඥයන් සඳහා රුපියල් කෝටි ගණනක් වැය කිරීමට පවා මධුෂ්ගේ පාර්ශ්වයේ පිරිසක් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වී තිබේ.
-දිවයින පුවත්පත
COMMENTS