Loading... ඔය පොහොට්ටුවේ කට්ටිය කියන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යට කරන්න අපි කවුරුත් සූදානම් නෑ. .ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
Loading...
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පසුගිය පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සමඟ පැවති සාකච්ජාවකදීය.ඉදිරි දේශපාලන කටයුතු හා මැයි දින රැස්වීම පිළිබඳව පසුගිය පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ජාව සංවිධානය කර තිබිනි.
- තුසිත සමරසිංහ.
COMMENTS