දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"විදුලි කප්පාදුවක් ආයි වෙන්නේ නෑ" - රවීගෙන් සහතිකයක්
Homeප්‍රවෘත්ති

"විදුලි කප්පාදුවක් ආයි වෙන්නේ නෑ" - රවීගෙන් සහතිකයක්

PropellerAds

මම සාමාන්‍යයෙන් කියන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එදා කියපු දේ රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කිව්වේ විදුලි කප්පාදුවක් ඊයේ රෑ ඉදන් නැහැ කිය...

"සන්ධානයේ මැති ඇමතිවරුන් රජය අතහැර යන්නේ නෑ"- එස්.බී
"මැතිවරණ නීති වැඩියෙන්ම උල්ලංඝණය කළ මැතිවරණය මේක" - නාමල්
අගමැති හිතවත් මන්ත්‍රීවරු පිරිසක් සමග හදිසි සාකච්ඡාවක!

මම සාමාන්‍යයෙන් කියන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එදා කියපු දේ රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කිව්වේ විදුලි කප්පාදුවක් ඊයේ රෑ ඉදන් නැහැ කියලා. ඉතින් ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයට අවු. 50ක් පිරීම නිමිත්තෙන් පිළියන්දල ලංවිම පුහුණු අභ්‍යාස විද්‍යාලයේ පැවති පිය පුතු පදනම මත නව රැකියාලාභීන් 123 දෙනෙකුට පත්වීම් ලබා දීමේ  උත්සවයකට ඊයේ (11) පෙරවරුවේ සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"විදුලි කප්පාදුව පසුගිය අයගේ සිදුවීම් නිසා තමයි සිදු කරන්න වුණේ. ඒ කාලේ අමතර විදුලිය ලබාගෙන තිබෙන්නේ වියදමට වඩා වැඩියෙන්. මේ සැරේ අපි විදුලි බල මණ්ඩලයේ ජනනය කිරීමට වඩා අඩුවෙන් ගන්නේ. වෙනස දැන් තෙරේවි.  අපි අමාත්‍යාංශයේ වෙනස් වීම් කරන්නේ හැම දෙනාගෙම එකමුතුභාවය තුළින්. මේක හෘදයාංගයෙන්ම එන දෙයක් මිසක් තල්ලු කිරීමක් නෙමෙයි. මම හිතන්නේ හොඳම දේ තමයි ඒ වැඩ කරන සේවක පිරිසගෙන් සහ ඒ කළමණාකරන  මට්ටමෙන් අහන්න පුළුවන් කොයි ආකාරයෙන්ද අප එකමුතු වෙන්නේ වෙනසක් කරන්න කියලා."

"ඵල තියෙන රුකටනේ ගල් ගහන්නේ. ඒ වගේම වැඩ කරන අපට තමයි ගහන්නේ. අපි කියන්නේ විශ්වාසයක් ඇති කරන්න. අපි කිව්වොත් අපට තියෙන්නේ මේ වගේ අනවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපට කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ විදුලි කප්පාදුවක් කරන්න. අපට ඉල්ලුමට සැපයුමක් තිබ්බේ නැහැ. කවුද මේකට වග කියන්න අවශ්‍ය. දවස් 73 ගත්ත මමද, නැත්නම් මීට පෙරහිටපු අයද. හැබැයි ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. අපි ඉදිරියට ගමන් කරමු. මින් පසුව එන විදුලි ඇමතිවරයෙක්ට මෙවැනි ප්‍රශ්ණයක් ඇති නොවන විදියට අපි ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් තියන එක තමයි මම කරන්නේ. යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29336,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "විදුලි කප්පාදුවක් ආයි වෙන්නේ නෑ" - රවීගෙන් සහතිකයක්
"විදුලි කප්පාදුවක් ආයි වෙන්නේ නෑ" - රවීගෙන් සහතිකයක්
http://am.lk/media/k2/items/cache/119c388317e685aecfebf19ddcac553e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_211.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_211.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy