ඊයේ රාත‍්‍රි කාලයේ තම ප‍්‍රදේශයෙට නිට්ටෑවන් පිරිසක් පහර දුන් බව මාතර තොටමුණ ධීවර ගම්මාන ජනතාව කියති. කුරු මිනිසුන් 5 දෙනෙකු විසින් තමන්ට...
ඊයේ රාත‍්‍රි කාලයේ තම ප‍්‍රදේශයෙට නිට්ටෑවන් පිරිසක් පහර දුන් බව මාතර තොටමුණ ධීවර ගම්මාන ජනතාව කියති.
කුරු මිනිසුන් 5 දෙනෙකු විසින් තමන්ට පහර දුන් බවත් දැඩි පරිශ්‍රමයක් දරා ශවුනගෙන් ගැලවුනු බවත් පහර කෑමට ලක් වූ පුද්ගලයෙකු පැවසීය.
කුඩා දරුවෙකුද මේ සත්වයන් දැක ඒ ගැන විස්තර කලේය.
කුරු මිනිසුන් 5 දෙනෙකු විසින් තමන්ට පහර දුන් බවත් දැඩි පරිශ්‍රමයක් දරා ශවුනගෙන් ගැලවුනු බවත් පහර කෑමට ලක් වූ පුද්ගලයෙකු පැවසීය.
කුඩා දරුවෙකුද මේ සත්වයන් දැක ඒ ගැන විස්තර කලේය.
COMMENTS