දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණයට පෙර මහ ඡන්දයක්. - මංගල
Homeදේශපාලන

ජනාධිපතිවරණයට පෙර මහ ඡන්දයක්. - මංගල

PropellerAds

Loading... ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (07 දා* මුදල් අමාත්‍යාංශ...

දිනේෂ්, විමල්, වාසු, වෙන වෙනම බැසිල් හමුවෙයි
රට වහන්නම්..හැබැයි රජයේ සේවකයන්ට පඩි භාගයයි! රාජ්‍ය ඇමැතිගෙන් යෝජනාවක්
පවිත්‍රා තාම ගෙදර! ‌අලුත් අමාත්‍යංශයට ඇවිත් නෑ
Loading...

ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (07 දා* මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 
 
 මේ වසරේ (2019* ඔක්තෝබර මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙන බව ද ඇමැති මංගල සමරවීර මහතා අවධාරණය කළේය.
 
 මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ වලින් පසු ඒවායේ ඉතුරු ටික ඉටු කිරීමට යළි තම රජය බලයට පත්වනු ඇතැයි විශ්වාසය ඇතිව මේ අයවැය ඉදිරිපත් කළ බව ද මුදල් ඇමැතිවරයා කීවේය.
 
 මේ ගැන තවදුරටත් කරුණු පැහැදිලි කළ මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙසේ ද කීවේය.
 
 සමහරු මේක මැතිවරණ අයවැයක් කිව්වා. එක පැත්තකින් ඒක ඇත්ත. මේක මැතිවරණ වර්ෂයක්. මේ වසරේ (2019* ඔක්තෝබර් මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහා මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙනවා. මහ මැතිවරණය තිබිය යුත්තේ 2020 අගෝස්තු මාසේ වුවත් ජනාධිපතිවරණයක් ස්ථිරවම තියෙනවා. මහා මැතිවරණයකුත් සමහර විට එන්න පුළුවන්. නමුත් අපි ලාභ මැතිවරණ උපක‍්‍රමවලට මේ අයවැය නැමෙන්නේ නැතුව මැතිවරණයක් තිබුණත් නැතත් ජනතාවට ලබාදිය යුතු ඒ ශක්තිය මේ අයවැයෙන් ලබා දීල තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනව නම් ජනතාව ශක්තිමත් කරන්න අපි මේ අයවැයෙන් අතහිත දීල තියෙනවා.
 
 මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ පළමු අයවැය. මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරනවා, මැතිවරණ වලින් පසු ඒවායේ ඉතුරු ටික ඉටු කරන්නත් අපි මේ රටේ යළි වතාවක් බලයට පත් වෙනවයි කියන විශ්වාසය ඇතුව තමයි මම මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ.

-දිවයින පුවත්පත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණයට පෙර මහ ඡන්දයක්. - මංගල
ජනාධිපතිවරණයට පෙර මහ ඡන්දයක්. - මංගල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghExAoU6CDdSiHMqE_CgQY3fo88Oi8hu0lbTfCI1-PWWGWk5ASYI80SN4McdPUhivWA4nvwcUL0RtRVZhMcDnOyujyRyXda9kF4xpvDbSMu8F3RoMFCprLU3rcV-Qp_TDFhNN5du0tOKE/s320/mangalya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghExAoU6CDdSiHMqE_CgQY3fo88Oi8hu0lbTfCI1-PWWGWk5ASYI80SN4McdPUhivWA4nvwcUL0RtRVZhMcDnOyujyRyXda9kF4xpvDbSMu8F3RoMFCprLU3rcV-Qp_TDFhNN5du0tOKE/s72-c/mangalya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_983.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_983.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy