Loading... පහළොස් හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කරනු ලැබූ දහසය හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් පසුගිය සෙනසුරාදා (09 ව...
Loading...
පහළොස් හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කරනු ලැබූ දහසය හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් පසුගිය සෙනසුරාදා (09 වැනිදා* පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.
එම තරුණයා මෙම දැරිය සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ අවසරයෙන් පසුගිය සිකුරාදා (08 වැනිදා* උදේ පාසල් යන මුවාවෙන් මවුපියන්ට හඟවා පැමිණි මෙම දැරිය එම තරුණයා විසින් සිය නිවසට රැුගෙන ගොස් මෙම අපරාධය සිදුකර තිබෙන බව පැවසේ.
මේ අවස්ථාවේ එම නිවසේ වෙනත් කිසිවකු නොසිටි බව පැවසේ.
පසුව පාසල ඇරී නිවසට එන වේලාවටම මෙම දැරිය නිවසට පැමිණි විට ඇයගේ පාසල් බෑගයේ පාට ගවුමක් තිබී මවට හමු වීමේ සැකය මත මෙය අනාවරණය විය.
මෙම දැරිය වෛi පරීක්‍ෂණයකට ලක් කිරීම සඳහා රාගම මහා රෝහලට ඇතුළත් කර තිබෙන අතර තරුණයා මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කරගෙන යයි.
මෙම දැරිය වඩුවේගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර තරුණයා සියඹලාපේවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එල්. ඒ. විමලරත්න මහතා මේ පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ පවත්වයි.

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන
-දිවයින පුවත්පත
COMMENTS