ත්‍රස්තවාදය මර්දනය කිරීම වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට වර්තමානයේදී අධිකරණ ඉදිරියේ පෙනී සිටීමට සිදුව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප...
ත්‍රස්තවාදය මර්දනය කිරීම වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට වර්තමානයේදී අධිකරණ ඉදිරියේ පෙනී සිටීමට සිදුව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා පවසන්නේ ත්‍රස්තවාදීන්ට නිදහස ලැබෙනවිට රණවිරුවන් බන්ධනාගාර ගත කිරීමට දෙමළ ඩයස්පෝරාව පිඹුරුපත් සකස් කරමින් සිටින බවයි.
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS