පොදුජන පෙරමුන විසින් සිය පක්ශයේ ජනාධිපති අපේක්ශකයා ලෙස ගෝඨාභය රාජපක්ශ මහතා ඉදිරිපත් කරන්නේ නමි එක්සත් ජාතික පෙරමුන සමග ශ්‍රිලනිප පුලුල් සන...
පොදුජන පෙරමුන විසින් සිය පක්ශයේ ජනාධිපති අපේක්ශකයා ලෙස ගෝඨාභය රාජපක්ශ මහතා ඉදිරිපත් කරන්නේ නමි එක්සත් ජාතික පෙරමුන සමග ශ්‍රිලනිප පුලුල් සන්ධානයකට එළබ එම සන්ධානයේ පොදු අපේක්ශකයා ලෙස ජනපති මෛ්‍රත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කලයුතු බවත් නැවත ජාතික ආන්ඩුවක් සෑදිම කාලෝචිත බව එජනිස මහා ලේකමි මහින්ද අමරවිර මහතා පවසයි.හෙතෙම මෙ බව පැවසුෙව පසුගියදා අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති පළාත් පාලන නියෝජිත හමුවක් අමතමිනි.
උපුටාගැනිම- ලංකාලෝකය
උපුටාගැනිම- ලංකාලෝකය
COMMENTS