අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේදී අද (13) විවාදයට ගැනුනු ජනාධිපති වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ 22 සංශෝධන රහිතව සම්මත වි...
කාරක සභා අවස්ථාවේදී
අයවැය පරාජය කර නව ආන්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පුවත්පත්වලට ප්‍රකාශ කළත් අයවැයට විරුද්ධව ඊයේ ලැබුනේ ඡන්ද 76 ක් පමණි.
එසේම මෛත්‍රී ජනපති තමන්ට කෙනෙහෙලි කම් කරන නිසා ජනපති වැය ශීර්ෂය පරදවන බවට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් මාධ්‍ය තුළ විශාල හඩක් නැගුවත් අද ජනපති වැය ශීර්ෂය සම්මතයට ඡන්දයක් පවා අනවශ්‍ය බව දන්වා තිබුණි.
COMMENTS