හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මහින්ද රාජපක්...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීමේ වාසිය බංග්ලාදේශයට හිමි වූ බවත් ඔහු පැවැසීය.
එසේම ඒ යටතේ ඔවුන් සිය ඇඟළුම් අපනයනය 400%කින් වර්ධනය කර ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
"බංග්ලාදේශය මහින්ද රාජපක්ෂගේ පිළිරුවක් ඉදිකර එයට වැදිය යුතුයි" යැයිද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
COMMENTS