දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මදුෂ් සමග එකට වැඩ කර ඩුබායිහිදී පාවාදුන් මොරිල් දැන් එංගලන්තයේ
Homeගොසිප්

මදුෂ් සමග එකට වැඩ කර ඩුබායිහිදී පාවාදුන් මොරිල් දැන් එංගලන්තයේ

PropellerAds

මා කඳුරේ මදුෂ්ව ඩුබායිහිදී කොටකරදීම පසුපස සිටියේ ඔහුගේම තරගකාරී මත්කුඩු පාතාලයෙකු වූ ඇන්තනි මොරිල් බවට පසුගිය දිනවල වාර්තා පළවුණා. මේවනවිට ...

රියදුරු අසුන ගාව ටින්ටඩ් වීදුරු හා තිර රෙදි 31 සිට තහනම්
චිනයේ අලිබබා ශ්‍රී ලංකාවේ ආයෝජනයට එනවලු
ක්‍රිකට් පුහුණුකරුගෙන් කැලේදී අතවර කරගත්තැයි කියා සිසුවිය පාසලෙන් දොට්ට දාලා
මාකඳුරේ මදුෂ්ව ඩුබායිහිදී කොටකරදීම පසුපස සිටියේ ඔහුගේම තරගකාරී මත්කුඩු පාතාලයෙකු වූ ඇන්තනි මොරිල් බවට පසුගිය දිනවල වාර්තා පළවුණා. මේවනවිට එංගලන්තයේ සැඟව සිටින බව කියන
මොරිල් මින් ඉහත මදුෂ් සමග හවුලේ ජාවාරම් කළ අයෙකි. නමුත් පසුකාලයේ ඔවුන් අතර විරසකකම් ඇතිව තිබෙනවා.
මධූෂ් හා මොරිල් එක්ව බෝට්ටුවකින්  මෙරටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ 178 ක් මධූෂ් විසින් සිය ගෝලයන් යොදා පොලිස් වෙසින් කොල්ලකෑම  හේතුවෙන් මොරිල්  විසින් මධූෂ්ව මෙලෙස ඩුබායි පොලීසියට කොටු කර දී  ඇති බව අලුත්ම පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
 ඉන්පසු මධූෂ්ගේ කොටසද අත්පත් කරගත් ඔහු දැනට එංගලන්තයේ සිට ජාවාරම මෙහෙයවන බව බුද්ධි අංශ මඟින් අනාවරණය කර ගෙන තිබේ.

පසුගියදා කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක වාහන අංගනයකදී කොටුවූ විශාල මත්කුඩු තොගය හා සම්බන්ධ ජාවාරම්කරුවන්ද මේ කියන මොරිල්ගේ ගෝලයින් බවට දැන් අනාවරණය වී තිබෙනවා.
කිලෝ ග්‍රෑම් 294 ක්වූ මේ විශාල හෙරොයින් මත්කුඩු තොගය මෑතකදී විවෘත කළ මේ සුපිරි වෙළෙඳ සැලේ රථ ගාලේ අලුත්ම වෑන් රථ දෙකක් තුළ අසුරා තිබුනේ ගමන්මලු තුළයි. ගමන්මලු පහ බැගින් වැන් රථ දෙකෙහි ගමන්මලු දහයක් තිබුණා.  මේ ගමන් මලු වල ඇසුරු මත්කුඩු පැකට් 272 ක් තිබුණා.
වෑන් රථදෛකේ රියදුරන් හැරුනු කොට වයස අවුරුදු හතරක කුඩා දරුවෙක් ද එහි සිටියා . ඒ දරුවා වෑන් රියදුරුගේ දරුවා.
ඔහු මුලදී වෑන් රියදුරු මෙන් පෙනී සිටියද මත්කුඩු ජාවාරමෙහි නියෝජිතයා වු මොහු මොහොමඩ් රිලා අහමඩ් රුක්සි නැමති පුද්ගලයෙක්.  අනෙත් පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බසීර් . ඔහු රුක්සිගේ ගෝලයෙක්.මෙම ජාවාරම මෙහෙයවන්නේ ඩුබායිහි රැඳී සිටින රහීම් නමැත්තෙකු බවද ඔහු පෙර කී මොරිල්ගේ ගෝලයෙකු බවද වාර්තා වුණා.

මෙරට මත්කුඩු ජාවාරමෙහි ආරම්භකයෙකු වන මොරිල්  2001 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට මත්කුඩු කිලෝ දෙකක් සමඟින් අසුවී අධිකරණයෙන්  ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අයෙකි. නමුත් ඔහු 2006 වසරේ දී අභියාචනාධිකරණයෙන් නිදහස ලැබීමෙන් පසු ඩුබායි රටට පැන ගිය බව පැවසෙනවා.
ඉන්පසුව ඔහු ඩුබායි රටේ හිද හෙරොයින් ජාවාරමේ නිරත වන්නේ මහා  පරිමාණයෙන්.

මොරිල්ට පාකිස්ථාන් ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතා ඇති බවද හෙලීවි තිබේ

2018 දෙසැම්බර් 18 වෙනිදා බේරුවලදී හමුවූ විශාල මත්කුඩු තොගයේ ජාවාරම පසුපස සිටියේ මොරිල්ය.. එහිදී අල්ලාගත් හෙරොයින් තොගයේ බර කිලෝ 231 කි.
ඒ මත්කුඩු තොගයද අල්ලා ගන්නේ පොලිස් විශේෂ කර්ය බලකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි. එහිදී ඒ මත්කුඩු තොගයත් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර එක් අයෙක් බේරුවල ප්‍රදේශයේ පදිංචි බහුදින යාත්‍රා හිමිකරුවෙකි.

ඒ අනුව එතෙක් රහසක් ව පැවති සීසෙල්ස් හා අපේ රට අතර සිදු කෙරෙන මහාපරිමාණ මත්කුඩු ජාවාරමක තොරතුරු හෙලිවන්නේද ඒ අනුවයි.  පාකිස්තානයේ සිට මෙරටට ගෙන එන හෙරොයින් තොග සීෂෙල්ස් දූපත්වලට රැගෙන ගොස් තිබුනේ බේරුවල ජාවාරම්කරු විසින් . ඒ බහුදින යාත්‍රාවලින් මුහුදු මාර්ග ඔස්සේයි.
ධීවර යාත්‍රා හිමිකරු සීෂෙල්ස් හි කාන්තාවක් සමඟින් විවාහ ව සිටන අතර මේ ජාවාරම මෙහෙයවා ඇත්තේ ඇගේ සහෝදරයා විසින්.

මෙහොමඩ් රිලා අහමඩ් රුක්සිගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙලි වුයේ ගෙවී ගිය මාස තුනේදී පමණක් තමන් අවස්ථා 15කදී හෙරොයින් කිලෝ 1000ක් පමණ කොළඹ හා ඒ අවට නගරයන්හි බෙදා හැරියබවයි.
“ මස්සිනා කෝල් කරල කියනවා . බඩු පයවන තැන ඒ තැනට රෙන්ට් එකට වාහනයක් අරන් යනවා. ඒ තැන්වලින් ට්‍රැවලින් බෑග් වාහනේට පටවනවා . ඊට පස්සේ මස්සිනා කියන තැනට ගිහින් යතුරත් එක්ක වාහනේ පාර්ක් එකක ගියල මං බැහැල යනවා. “ මේ අවස්ථා 15 දීම ඔහු විසින් කුඩු බෙදා හැර තිබුනේ ඒ ආකාරයෙන්.
රුක්සි මේ සෑම අවස්ථාවක දීම මත්කුඩු බෙදාහැර තිබුනේ පනහ හා සියයයේ ප්‍රමාණ වලින්.  ඔහු මෙලෙසින් වාහන රැසක් අත්හුර ගොස් තිබුනේ සුපිරි වෙළෙද සැල්වල රථගාල් තුලදීයි ත ඔහු ඒ සෑම අවස්ථාවද දීම සිය සිව්හැවිරිදි දරුවාද රැගෙන යන්නට අමතක කර තිබුනේ නැහැ. ඒ පොලිස් පරීක්ෂා කිරීම් වලින් බේරීමේ උපක්‍රමයක් ලෙසින්.

මදුෂ් ඩුබායිහි සැඟව සිටින ස්ථානය ගැන පොලිසියට ඔත්තු සැපයූවේ මොරිල් බව කියැවෙන නමුත් එය සිදු කළ ආකාරය තවම හෙළිදරව් කර නැත.
ඔහුගේ සගයින් මදුෂ්ගේ බිළිඳියගේ උපන්දින දවසට සියල්ලන් එක්වන බවට හා එහිදී මදුෂ් අල්ලාගත හැකි බවට ඔත්තු සපයා තිබෙන බව පමණක් වාර්තාවේ. මදුෂ්ලා සමග එකට වැඩ කළ මොරිල්ලාගේ වැඩකටයුතුද දැන් එලිවෙමින් පවතී.
කෙසේ වෙතත් මදුෂ්ගේ මහා පාවාදීම කළ මොරිල් තවමත් යහතින් එංගලන්තයේය. ඔහු අල්ලාගතයුතුව තිබෙන ජාවාරම් ප්‍රධානී සැකකරුවෙකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මදුෂ් සමග එකට වැඩ කර ඩුබායිහිදී පාවාදුන් මොරිල් දැන් එංගලන්තයේ
මදුෂ් සමග එකට වැඩ කර ඩුබායිහිදී පාවාදුන් මොරිල් දැන් එංගලන්තයේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgE5oVBR9UXAbanZVehGFugggCnJEZ1Kum0m7V3mjRQgbuxMYFif9mZrH-45Ocs9Is2vOrAUSnjTGOQ1oPhWMh1ME_2tYsWEK9NSz0Ug4kv0GhrY-FlF9CmT0vs-WZ8yRwANQGrcC_sKz8/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgE5oVBR9UXAbanZVehGFugggCnJEZ1Kum0m7V3mjRQgbuxMYFif9mZrH-45Ocs9Is2vOrAUSnjTGOQ1oPhWMh1ME_2tYsWEK9NSz0Ug4kv0GhrY-FlF9CmT0vs-WZ8yRwANQGrcC_sKz8/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_113.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_113.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy