තම නිවසේ සිටින බල්ලා තරම්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිස ගැන විශ්වාසයක් නැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහත...
තම නිවසේ සිටින බල්ලා තරම්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිස ගැන විශ්වාසයක් නැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
දැනටමත් තම පාර්ශවය 50% කට වැඩි ජනතා කැමැත්තක් ලබාගෙන සිටින බවද ඔහු සඳහන් කළේය. ළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ස්ථිර වශයෙන්ම රාජපක්ෂවරයෙක් පමණක් යයි ද මන්ත්‍රීවරයා පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ වැනි ඕනෑම රාජපක්ෂ වරයකුට 60% ක අති බහුතරයෙන් ජයගැනීමට හැකි වාතාවරණයක් දැන් සකස් වී අවසන් යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS