දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුරකථන ප්‍රේමය දුරදිග ගිහින් 18ක තරුණිය 40 හැවිරිදි අයෙක් එක්ක ගිහින්
Homeගොසිප්

දුරකථන ප්‍රේමය දුරදිග ගිහින් 18ක තරුණිය 40 හැවිරිදි අයෙක් එක්ක ගිහින්

PropellerAds

වැරැදි දුරකථන අංකයකට ඇමතීමන් එකිනෙකා හඳුනාගත් වයස අවුරුදු 18ක අගලවත්තේ තරුණියක් හා වයස 40 ක මාවනැල්ල  පදිංචි පුද්ගලයකු අතර ඇතිවූ පෙම් සබඳතා...

පාසල් ආපන ශාලා චක්‍රලේඛ ක්‍රියාත්මක නොවන බවට සුව ඇමැතිගෙන් චෝදනා!
ගෝඨාව රකින්න 'වැලිකඩ වාර්තාව' සඟවලා?
ආර්ථික කළමනාකරණය ජනපති යටතට (Video)
වැරැදි දුරකථන අංකයකට ඇමතීමන් එකිනෙකා හඳුනාගත් වයස අවුරුදු 18ක අගලවත්තේ තරුණියක් හා වයස 40 ක මාවනැල්ල  පදිංචි පුද්ගලයකු අතර ඇතිවූ පෙම් සබඳතාවක් මත එම පුරුෂයා, තරුණිය වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී තරුණියගේ පියාගේ පැමිණිල්ලක් මත අගලවතේදී පොලිසිය අල්ලාගෙන තිබේ. මීට මාස දෙකකට පමණ ඉහත තරුණිය වැරැදීමකින්  තම දුරකථනයට ගත් ඇමතීමක් හේතුවෙන්
දෙදෙනා හඳුනාගෙන ආදරවන්තයන් වූ බවත් පසුව දෙදෙනාගේම කැමැත්තෙන් තම ගමට ගොස් සතියක් පමණ එකට ජීවත් වූ බවත් අත්අඩංගුවට පත් පුද්ගලයා පොලිසියට පවසා තිබේ.

එකට ජීවත් වෙමින් සිටියදී තරුණියගේ මවුපියන්ගේ ඉල්ලීමට කොළඹට පැමිණි අවස්ථාවක තමන් ආමර්වීදිය පොලිසියට ගෙන ගොස් මවුපියන්
තරුණිය රැගෙන ආ බවත් ඔහු පවසා තිබේ. තරුණිය දිගින් දිගට තමාට දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් ඇයව නැවත රැගෙන යන ලෙස කළ ඉල්ලීම් නිසා පසුගිය දිනක බියගම සිට වෑන් රථයකින් අගලවත්තට පැමිණ තරුණිය රැගෙන යමට කටයුතු කළ බවත් ඔහු පවසා ඇත.  මෙම පුද්ගලයා තරුණිය වෑන් රථයකින් පැහැරගෙන යන බව පවසමින් ඇගේ පියා අගලවත්ත, දාපිළිගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නවතා මඟ හරස් කර වෑන් රථය අල්ලාගෙන තිබේ.

පසුව අගලවත්ත පොලිස් ස්ථානයට භාරදී ඇත. ඒහිදී උප පොලිස් පරික්ෂක එම්.ආර්. ටී.ආර්. මධුරංග මහතා ඉදිරීයේ දෙපාර්ශ්වය කැඳවා කරුණු විමසූ අතර වයස විවාහයට සම්පුර්ණව ඇති තරුණිය  හා ඇගේ කැමැත්ත මත මෙම පුද්ගලයා සමඟ යෑම හේතුවෙන් නීති විරෝධී කිසිවක් වී නැති බව අවධාරණය කර ඇත.  පසුව තරුණිය මවුපියන්ට භාරදීමටත් සැකකාර පුද්ගලයා පොලිස් ඇප මත නිදහස් කිරීමටත් අගලවත්ත පොලිසිය කටයුතු කර තිබේ. මෙසේ පොලිස් ඇප මත මුදාහැරුනේ මාවනැල්ල පදිංචි කොන්ත්‍රාත් ක්‍රමයට පෙදරේරූ වෘත්තියේ යෙදෙන 40 හැවිරිදි පුද්ගලයෙකි.


-ප්‍රභාන් බුලත්සිංහල-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුරකථන ප්‍රේමය දුරදිග ගිහින් 18ක තරුණිය 40 හැවිරිදි අයෙක් එක්ක ගිහින්
දුරකථන ප්‍රේමය දුරදිග ගිහින් 18ක තරුණිය 40 හැවිරිදි අයෙක් එක්ක ගිහින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSzEU1ZBFpyGLuBdUu_9HQCIIryF2Q5UVJvELTpPUXHWWebV0rCrPQo-dvyJ0EJIsL8jI8VVDycvPBGQSr__jM8dZPBmnSC7T-qIv5Cq_41lkIO6wH0pdZuGoPTtRx_XLQadniWMAl5z8/s1600/gossiplanka_2019-03-16-2189.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSzEU1ZBFpyGLuBdUu_9HQCIIryF2Q5UVJvELTpPUXHWWebV0rCrPQo-dvyJ0EJIsL8jI8VVDycvPBGQSr__jM8dZPBmnSC7T-qIv5Cq_41lkIO6wH0pdZuGoPTtRx_XLQadniWMAl5z8/s72-c/gossiplanka_2019-03-16-2189.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/18-40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/18-40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy