සංචාරක වීසාවලින් පැමින නීති විරෝධී ලෙස මෙරට රැදී සිටිමින් රැකියාවල නිරත වූ චීන ජාතිකයින් 14 දෙනෙකුට ගාල්ල මහාධිකරණයේදී එක් වසරක් බැගින් අනි...
බැගින් දඩයක් නියම කෙරිණි.
මෙම චීන ජාතිකයින් සංචාරක වීසාවලින් පැමිණ ගාල්ල දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩ බිමක අත් උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටියදී ලැබුණු තොරතුරක් මත ගාල්ල පොලිසිය මගින් පසුගිය (2) වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.
-ෆර්හාන් නිසාම්දින්-
COMMENTS