එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් ‘මෙන්ඩිස් ස්පෙෂල්’ කාරයන් යයි ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි. ලක්‍ෂ 50ට තිබූ එජාප ඡුන්ද පදන...
එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් ‘මෙන්ඩිස් ස්පෙෂල්’ කාරයන් යයි ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.
ලක්‍ෂ 50ට තිබූ එජාප ඡුන්ද පදනම ලක්‍ෂ 36ට බැස්සවුයේ ඔවුන් විසින් බවත් ඉන් එජාප ආණ්ඩුවට තිබූ ගෞරවය නැති කල බවත් රණවක මහතා කියයි.
එනිසා ඔවුන්ගේ චෝදනා සම්බන්ධයෙන් තමන් අදහස් පල නොකරන බවත් ඔහු සදහන් කරයි. එක්සත් ජාතික පක්‍ෂ වත්මන් ආණ්ඩුවට අද පාර්ලිමේන්තුවේ බහුතරය නැති බවත් ඇත්තේ ආසන 103ක් පමණක් බවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යන්නේ එම බහුතරය ලබා ගැනීමට බවත් ඇමතිවරයා සදහන් කලේය.

COMMENTS