මෙරට පළමු පෙළ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇන්ජලෝ පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, එකම තරගයක් තුළ ද්විත්ව ශතක 02...
ඔහු මෙම දස්කම
එන් සී සී කණ්ඩායමේ නායකයා ද වන ඇන්ජලෝ පෙරේරා එස් එස් සී කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දක්වා තිබේ. ඔහු දැක්වූ මෙම දක්ෂතාව ලෝක පළමු පෙළ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ වාර්තා පොත් අතරට ද එක්ව තිබේ. ඒ, ඒ, එකම තරගයක් තුළ ද්විත්ව ශතක 02ක් වාර්තා කළ ලොව දෙවන ක‍්‍රීඩකයා බවට පත්වෙමිනි.
එස් එස් සී කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ දී පළමු ඉණිම වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා ලකුණු 201ක් රැස් කළා. සිය දෙවන ඉණිම වෙනුවෙන් ඔහු අද (03) දිනයේ ද ලකුණු 231ක් රැස් කිරීමට සමත් විය.
COMMENTS