Loading... තමන් විසින් නොකරන ලද ප‍්‍රකාශයක් සිරස රූපවාහිනිය විසින් ප‍්‍රචාරය කලේ යයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුම...
Loading...
තමන් විසින් නොකරන ලද ප‍්‍රකාශයක් සිරස රූපවාහිනිය විසින් ප‍්‍රචාරය කලේ යයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ජනහමුවක් අමතමින් කරන ලද චෝදනාවකට සිරස රූපවාහිනිය විසින් දීර්ඝ පිලිතුරක් ලබා දුන්නේය.
සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී අදාල චෝදනාවත් ඊට සිය ආයතනයේ පිලිතුරත් ඔවුන් විසින් ලබා දුන්නේ මෙසේය.
-cnews
COMMENTS