තවත් කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත් කිරීම අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත නම් තුනක් යෝජනා කර යවා තිබේ. මෙසේ යෝජන...
තවත් කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත් කිරීම අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත නම් තුනක් යෝජනා කර යවා තිබේ.
මෙසේ යෝජනා කර ඇත්තේ පාලිත රංග බණ්ඩාර, වසන්ත අලුවිහාරේ, සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන්ගේ නම්ය.
නමුත් ජනාධිපතිවරයා විසින් පාලිත රංගෙ බන්ඩාර මහතාට ඇමති ධුරයක් ලබා දීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

COMMENTS