දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රනිල්ගෙයි සුමන්තිරන්ගෙයි රහසිගත තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ '- විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ
Homeදේශපාලන

'රනිල්ගෙයි සුමන්තිරන්ගෙයි රහසිගත තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ '- විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ

PropellerAds

Loading... අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ එම්. ඒ. සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගන්නාවූ තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නා...

කරදියානට කුණු දැමීමටත් බාධා.
අභ්‍යන්තර ගැටුමක් - කිංස්ලි රත්නායක 'සිරසෙන්' ඉල්ලා අස්වෙයි.
ටිරාන් මව්බිම කිලීට විකුණලා.

Loading...

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ එම්. ඒ. සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගන්නාවූ තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා ඊයේ (20 දා) බෙලිඅත්ත නාකුළුගමුව මැද්දෙණිය ශ‍්‍රී ශෛල්‍යාරාම විහාරස්ථානයේ පැවති පිංකමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
ව්‍යවස්ථාවක් දැකලා නැති රට බෙදන්න යනවා කියනවා. ව්‍යවස්ථාවට කාරණා කිව්වේ ඔවුන්මයි. ඒක ව්‍යවස්ථාවක් නොවෙයි කියනවා. කෙටුම්පතක් නෙවෙයි කියනවා. සමහරු කෙටුම්පතක් කියලත් තියෙනවා. මේක දන්නේ රනිලූයි සුමන්තිරන් මහත්තයයි දෙන්නා විතරයි. මොකද ඒ දෙන්න රහසිගතව ගත්තා වූ තීන්දු ක‍්‍රියාත්මක කරන්නයි හදන්නේ. ඒකට අප ඉඩ දෙන්නේ නෑ.
චීන භාෂාවෙන් තමයි අගමැතිවරයාගේ ජීවිත කතාව ලියන්න ඕන. මේ රටේ තත්ත්වයයි චීනයට මේ රටේ වරායන් විකුණපු එක ගැනයි ලියවෙයි ද දන්නේ නෑ. රටේ සම්පත් විකුණපු හැටි ගැනත් ලිව්වා නම් හොඳයි.
විiාපීඨවලට වසර 03 කින් ළමයි අරගෙන නෑ. මේ ආණ්ඩුව අධ්‍යාපනය ගැන බොරුවට කතා කරනවා වියදම් කරනවා කියලා. මේ කරන්නේ කප්පාදු කරන එක. ඒකෙන් ගුරුවරුන් බිහිවීම නවතන එකයි. රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නයි මේ හදන්නේ.
සේනා දළඹුවා ගැන රජය නිහඬව සිටීම ගැන අපිට සැකයක් තියෙන්නේ. මේක රජයේ වුවමනාවක්ද කියලා. පිට රටින් ආහාර ගෙන්වන්න කෘෂිකර්මය විනාශ කිරීමේ වැඩපිළිවෙළකට කාගෙහරි කුමන්ත‍්‍රණයක් ද කියලා අපිට සැකයක් මතු වෙනවා.
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
-දිවයින පුවත්පත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රනිල්ගෙයි සුමන්තිරන්ගෙයි රහසිගත තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ '- විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ
'රනිල්ගෙයි සුමන්තිරන්ගෙයි රහසිගත තීන්දු ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ '- විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdmBNXj0SYXY6-LzSwsUK9wJ_JuHbt7UnX9MphlgDSRz07UehNlv0_s9CTEpQmY3iBuRUGKueJQQf8_4bpOdAgeNtobUVkskq7hw-wAm5gT3Xeyn-L67pphTc_9VX8dCYM3nOoV0lGdy0/s320/lankan+%25282%2529.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdmBNXj0SYXY6-LzSwsUK9wJ_JuHbt7UnX9MphlgDSRz07UehNlv0_s9CTEpQmY3iBuRUGKueJQQf8_4bpOdAgeNtobUVkskq7hw-wAm5gT3Xeyn-L67pphTc_9VX8dCYM3nOoV0lGdy0/s72-c/lankan+%25282%2529.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_740.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_740.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy