දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්ද ශ‍්‍රීලනිපයේ නම් වෙනත් පක්‍ෂවල වැඩ බෑ.. ශ‍්‍රීලනිපයේ වැඩ පමණයි.. නැතොත් මන්ත‍්‍රීකමත් නැතිවෙයි.. අපට එදා දැමූ කැපිලි මතකයි..- ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි තීරණාත්මකව මහින්දට අනතුරු අගවයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ද නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් ද කියා විමසිය යුත්...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ද නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් ද කියා විමසිය යුත්තේ ඔහුගෙන්ම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

රාජපක්‍ෂ මහතා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජීව සාමාජිකයෙක් යයි කියන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුම පැහැදිලි කිරීමක් කල යුතු බවත් මහ ලේකම්වරයා කියා සිටී. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පසුගිය මහමැතිවරණයේ දී ඇතැමුන්ට ඡන්දය දෙන්නට එපා යැයි කියූ බව මතකයේ ඇති බවත් කැපිලි කෙටිලි දේශපාලනය තිබෙන බවත් පැවසූ මහ ලේකම්වරයා යකන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවද පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියන නිසා ඔහුට වෙනත් පක්ෂවල වැඩ කල නොහැකි බවත් එසේ ගියහොත් මන්ත්‍රීධුර ද අහෝසි වනු ඇති බවත් මන්ත්‍රී දයාසිරි ජයසේකර තව දුරටත් සඳහන් කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද ශ‍්‍රීලනිපයේ නම් වෙනත් පක්‍ෂවල වැඩ බෑ.. ශ‍්‍රීලනිපයේ වැඩ පමණයි.. නැතොත් මන්ත‍්‍රීකමත් නැතිවෙයි.. අපට එදා දැමූ කැපිලි මතකයි..- ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි තීරණාත්මකව මහින්දට අනතුරු අගවයි..
මහින්ද ශ‍්‍රීලනිපයේ නම් වෙනත් පක්‍ෂවල වැඩ බෑ.. ශ‍්‍රීලනිපයේ වැඩ පමණයි.. නැතොත් මන්ත‍්‍රීකමත් නැතිවෙයි.. අපට එදා දැමූ කැපිලි මතකයි..- ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි තීරණාත්මකව මහින්දට අනතුරු අගවයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2AhA7VjyAxTnEnxo7s_mBu0xkjkheian3HvtP46KDyCjcUKXJfDUiK7XDa8w3XX3Y5OJZsWIrMQx14C41qXAGUsbljHyCrm2l3D6RWeQ0Wl1MD_7na69Zeueco0PprMo7Ksm0KVz_-Qw/s320/dayasiri.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2AhA7VjyAxTnEnxo7s_mBu0xkjkheian3HvtP46KDyCjcUKXJfDUiK7XDa8w3XX3Y5OJZsWIrMQx14C41qXAGUsbljHyCrm2l3D6RWeQ0Wl1MD_7na69Zeueco0PprMo7Ksm0KVz_-Qw/s72-c/dayasiri.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_698.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_698.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy