Loading... ඉන්ධන මිළ සුත්‍රය පිළිබදව ජනතාවගෙන් ලැබෙන ඉහළ ධනාත්මක ප්‍රතිචාර නිසා මාසික විදුලි බ්ල්පත් සදහාද නව මිළ සුත්‍රයක් නුදුරේදිම...
Loading...
ඉන්ධන මිළ සුත්‍රය පිළිබදව ජනතාවගෙන් ලැබෙන ඉහළ ධනාත්මක ප්‍රතිචාර නිසා මාසික විදුලි බ්ල්පත් සදහාද නව මිළ සුත්‍රයක් නුදුරේදිම හදුන්වා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.හෙතෙම මෙ පැවසුවෙ මාතරදි පැවති ජාතික යොවුන් පෙරමුනේ දිස්ත්‍රික් බලන්ඩලය අමතමිනි.
- සිසිර බාලසුරිය.
COMMENTS