අද වන විට මෙරට ආදායමට වඩා විශාල වශයෙන් වියදම ඉහල ගොස් ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට යමින් පවතින්නේ යයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අ...
අද වන විට මෙරට ආදායමට වඩා විශාල වශයෙන් වියදම ඉහල ගොස් ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට යමින් පවතින්නේ යයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානයක මහතා සදහන් කරයි.
අද මෙරට ආදායම රුපියල් බිලියන 2,200ක් බවත් ඉන් රජයේ සේවකයන් සදහා බිලියන 860ක්, විශ්‍රාමිකයන්ට බිලියන 240ක්, ණය සඳහා බිලියන 1,200ක්ද ආදී ලෙස විශාල වියදමක් ඇතැයිද බව හිටපු මුදල් ඇමැති ලෙස තමන් ප්‍රකාශ කරන බවත් ඔහු කීය.
විදුලි බල මණ්ඩලයේ පමණක් මේ වසරේදී රුපියල් කෝටි 8,000ක අලාභයක් ඇස්තමේන්තු ගත කර ඇති බවත් එය මහවැලි ගඟ යෝජනා ක්‍රමයට වැය වූ මුදලට සමාන අතිවිශාල මුදලක් යයිද ඔහු පැවැසීය.
එමෙන්ම සමෘද්ධියට වසරකට වෙන් කරන්නේ ලංවිම අලාභය මෙන් අඩක මුදලක් බවත් ඔහු කීය. කරුණානායක මහතා මුදල් ඇමති ධුරය දරද්දී ලෝකයේ හොදම මුදල් ඇමති ලෙස ජාත්‍යන්තර සම්මානයක්ද දිනගෙන ඇත.

COMMENTS