කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන අාරංචි...
කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන අාරංචිමාර්ග පවසයි.
එ් පාලිත රංගේ බණ්ඩාර, වසන්ත අලුවිහාරේ සහ සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනාට කැබිනට් නොවන ඇමැතිතනතුරු ලබාදීමට බවයි පැවසෙන්නේ.
මේ වන විට කැබිනට් ඇමැතිවරු 28 දෙනෙක් පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූලව කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය 30 දක්වා සීමා විය යුතුය. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාද සමග කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 30කි.

COMMENTS