දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙස් වැවෙන එක නවතන්න හිසේ රසායන ගල්වාගත් 23 හැවිරිදි හිමිනමගේ හදිසි අපවත්වීම
Homeගොසිප්

කෙස් වැවෙන එක නවතන්න හිසේ රසායන ගල්වාගත් 23 හැවිරිදි හිමිනමගේ හදිසි අපවත්වීම

PropellerAds

නිදි යහනේ සැතපී සිටියදීම අපවත් වූ 23 හැවිරිදි හිමිනමගේ අපවත් වීම සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි...

යෝෂිත රාජපක්‍ෂටත් මංගල සීනු මේ වසරේම.. අතගන්නා සුප‍්‍රකට ව්‍යාපරික පවුලේ දියණිය මෙන්න…
"එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං." ඉරාජ්ගේ සුරතට සන්නස්ගලගෙන් දැවැන්ත කනේ පහරක්
ප්‍රවීණ සංගීතවේදී එච් එම් ජයවර්ධන ශූරීන් අභාවප්‍රාප්ත වෙයි

නිදි යහනේ සැතපී සිටියදීම අපවත් වූ 23 හැවිරිදි හිමිනමගේ අපවත් වීම සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.එස්.එන්. ප්‍රනාන්දු මහතා විසින් දේහයේ
ඇතැම් කොටස් වැඩිදුර පරීක්ෂණයට ලක්කළ යුතු හෙයින් විවෘත තීන්දුවක් ලබා දුන්නේය. එම පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් බ්‍රහස්පතින්දා (10දා) රාගම මහ රෝහලේදී පවත්වනු ලැබීය. එසේ අපවත් වී ඇත්තේ බියගම කොට්ටුන්න සිරි දේමිත්ත යෝගාශ්‍රමයේ තාවකාලිකව ලැගුම්ගෙන සිටි කුරුණෑගල පිහිඹිය උස්ටාව ශ්‍රී සිද්ධාර්ථාරාමවාසී සඳුන්පුර ඥානානන්ද හිමියෝ (23) වෙති.

අපවත්වූ හිමිනම එම යෝගාශ්‍රමයේ වැඩවසන හිමිනමකගේ මිත්‍රකම මත පසුගිය 21 වැනිදා එම යෝගාශ්‍රමයට වැඩම කොට තාවකාලිකව ලැගුම් ගෙන ඇත. එහිදී මේ හිමිනම අපවත් වූ දිනට පෙර දිනයේ (08දා) හිසකෙස් වැඩීම පාලනය කිරීම සඳහා රසායනික ද්‍රව්‍යයක් ද ගෙන්වාගෙන තිබූ බව කියති. ඒ හිමිනමගේ යහන අසල එම රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතලයක්ද තිබී ඇත. මේ අපවත් වීම සම්බන්ධව සපුගස්කන්ද පොලිසිය මඟින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණ නියෝගය මත අපවත් වූ හිමිනමගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කර තිබේ.

-බියගම කේ. දුමින්ද-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙස් වැවෙන එක නවතන්න හිසේ රසායන ගල්වාගත් 23 හැවිරිදි හිමිනමගේ හදිසි අපවත්වීම
කෙස් වැවෙන එක නවතන්න හිසේ රසායන ගල්වාගත් 23 හැවිරිදි හිමිනමගේ හදිසි අපවත්වීම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLzLRLkpV_5y6Q4MflCSexHjcpLq1P8zdG8sXBURvjtNJU-ZEHoPdxjkbAn7eeLU0LaxTlGnXRYfhWGaODbFfWx1en9E3uGS_tEapAfdV9_vzOVA1sxxVIpgpMJ87SG56ZmQJcfhaBNUI/s1600/2687003-ANJWRDJI-7.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLzLRLkpV_5y6Q4MflCSexHjcpLq1P8zdG8sXBURvjtNJU-ZEHoPdxjkbAn7eeLU0LaxTlGnXRYfhWGaODbFfWx1en9E3uGS_tEapAfdV9_vzOVA1sxxVIpgpMJ87SG56ZmQJcfhaBNUI/s72-c/2687003-ANJWRDJI-7.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy