දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි 02ක් නවතා දමලා
Homeගොසිප්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි 02ක් නවතා දමලා

PropellerAds

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ''දස ලක්ෂපති කාර් ප්ලස්'' සහ ''ගැලැක්සි ස්ටාර්'' යන ලොතරැයි දෙක නවත්වා ඇතැයි ලොතරැ...

රූකාන්ත ගුණතිලක එජාපෙන් ඉදිරි මැතිවරණයට
මහළු වෛද්‍ය මහාචාර්ය සමග අනියම් පෙමක බැඳුණු රූමත් බිරිඳව මැරූ සැමියා කරන හෙළිදරව්ව
මැකෝ බැලුන් මුදලාලි වෙලා (අඟහ කාටූන්)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ''දස ලක්ෂපති කාර් ප්ලස්'' සහ ''ගැලැක්සි ස්ටාර්'' යන ලොතරැයි දෙක නවත්වා ඇතැයි ලොතරැයි  මණ්ඩලය පවසයි.  මෙම ලොතරැයිපත් දෙකේ අලෙවිය ප්‍රමාණවත් නොවීම ඒවා
වෙළෙඳපොළට නිකුත් නොකිරීමට ප්‍රධාන
හේතුව් බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.

''ගැලැක්සි ස්ටාර්'' ලොතරැයිය 2015 වසරේදී ආරම්භ කෙරුණු අතර ''දස ලක්ෂපති කාර් ප්ලස්'' ලොතරැයිය 2017 වසරේදී ආරම්භ කෙරීණි.

මේ අතර බදාදා දිනවල දිනුම් අදිනු ලැබූ දය ලක්ෂපති කාර් ප්ලස් ලොතරැයිය වෙනුවට එදින සංවර්ධන වාසනා ලොතරැයියද ඉරිදා දිනුම් අදිනු ලැබූ ගැලැක්සි ස්ටර් ලොතරැයිය වෙනුවට සුපර්බෝල් ලොතරැයියද දිනුම් ඇදීම සිදුකරන බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැඩිදුරටත් කියා සිටි. දැනට සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් වර්ග අටකට අයත් ලොතරැයි පත් වෙළඳපොළට නිකුත් කෙරේ.

-මහින්ද නිශ්ශංක-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි 02ක් නවතා දමලා
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි 02ක් නවතා දමලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjudEK2p5YadOv02OT0kiisD059ehZnBS2GLWnhYKbNQMx-29SWPCglN40WKKaUZqk05bGHtWuHUe4Fhm0ZcV9Pn-daOLHgfLr6MviVwPEiKhuskRI2gi6By2hadu8nekQd7xhnJRePIus/s1600/gossiplanka_2019-01-18-1283.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjudEK2p5YadOv02OT0kiisD059ehZnBS2GLWnhYKbNQMx-29SWPCglN40WKKaUZqk05bGHtWuHUe4Fhm0ZcV9Pn-daOLHgfLr6MviVwPEiKhuskRI2gi6By2hadu8nekQd7xhnJRePIus/s72-c/gossiplanka_2019-01-18-1283.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/02.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/02.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy