Loading... 2004 දෙසැමිබර් 26 ඇති වු සුනාමි ව්‍යවසනයෙන් තංගල්ල නගරයේ වැසියන් රැසක්ද ජීවිතක්ශයට පත්විය.මියගිය ඔවුන් සිහිකර පහන් දසදහසක් ...
Loading...
2004 දෙසැමිබර් 26 ඇති වු සුනාමි ව්‍යවසනයෙන් තංගල්ල නගරයේ වැසියන් රැසක්ද ජීවිතක්ශයට පත්විය.මියගිය ඔවුන් සිහිකර පහන් දසදහසක් දැල්වීම හා ධර්ම දේශනාවක් පැවැත්වීම ඊයේ තංගල්ල පැරනි පොළ භුමියේදි ඊයේ(26)පැවැත්විනි.මෙම කටයුතු සංවිධානයේ කර තිබුනේ තංගල්ල පොදු නාගරික මිත්‍රත්ව සංසදය සහා තංගල්ල නගර සභාවෙ විපක්ශ මන්ත්‍රිවරුන් ගේ මුලිකත්වයෙනි.
COMMENTS