ඊයේ රාත්‍රියේ ජපානයේ අවන්හලක සිදුවූ පිපිරීමක් නිසා 42 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරුදිග ජපානයේ හොකයිඩෝ දූපතේ සැ...

ඊයේ රාත්‍රියේ ජපානයේ අවන්හලක සිදුවූ පිපිරීමක් නිසා 42 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය
වාර්තා කරයි. උතුරුදිග ජපානයේ හොකයිඩෝ දූපතේ සැපරෝ නමැති නගරයේ මෙම පිපිරීම හා ගින්න ඇතිව තිබේ.
මෙම පිපිරුම ගෑස් නල
තුවාල ලද 42 දෙනා අතර බරපතල තත්වයේ පසුවන කිහිපදෙනෙකුද සිටින බව වාර්තාවේ.තුවාල ලද අය ගැන විස්තර තවම වාර්තා නොවේ.



COMMENTS