ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත වේ. ඒ, පස...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත වේ.
ඒ, පස්වරු 5.00 ට ජනාධිපති කර්යාලයේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු අදහස් දක්වමින් පවසා ඇත්තේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි.
නව ආණ්ඩුව සමග එක් ව කටයුතු කරනවා ද නැද් ද යන්න පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ගනු ඇති බව ද එම සමාජිකයා සඳහන් කර ඇත.
COMMENTS