ඉදිරියේදී ඔ්නෑම ආකාරයක මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම...
ඉදිරියේදී ඔ්නෑම ආකාරයක මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.
ජනාධිපති ලේක්ම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති හමුවේදී මේ බව දන්වා ඇත. පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීම සම්බන්දයෙන් ගොනු කරන ලද පෙත්සම් සදහා අධිකරණය විසින් කුමන් තීන්දුවක් දුන්නද ඉදිරියේදී ඔ්නෑම ආකාරයේ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින්නැයිද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

COMMENTS