දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවට සහභාගී වි තිබේ.පක්‍ෂ නායක රනි...
දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවට සහභාගී වි තිබේ.පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වින.
මෙම සාකචිජාවෙදි එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නව අගමැතිවරයා ලෙස පත්කලයුතු බවට යෝජනාවක් සමිමත කරගෙන ඇති බව වාර්තා වෙ.ඒ අනුව මෙම තීරනය ජනාධිපතිවරයාට දන්වා අද රාත්‍රියේම නව අගමැති දිවුරුමි දිම සිදුකිරිමට නියමිත බව වාර්ථා වෙයි.
--ලංකාලෝකය.

COMMENTS