Loading... එජාප හිටපු ඇමති මලික් සමරවික‍්‍රම මහතාව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය විසින් ප‍්‍රසිද්ධ...
Loading...
එජාප හිටපු ඇමති මලික් සමරවික‍්‍රම මහතාව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය විසින් ප‍්‍රසිද්ධියේ සිපගෙන තිබේ.
තමන් එජාපය වෙනුවෙන් කැපවන බවටත් මෙවර ඇමති ධුරයක් බාර නොගැනීමට තීරණය කල බවටත් මලික් සමරවික‍්‍රම මහතා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේදී කල ප‍්‍රකාශයෙන් පසු ඇය මෙසේ මන්ත‍්‍රීවරයාට උණුසුම් හාද්දක් ලබා දී ඇත්තේ කෘතවේදීත්වය පල කිරීමටයි.මෙම සිදුවීම සිදුවු අවස්තාවෙ පා.ම කාවින්ද ජයවර්ධන එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙි.පසුගිය පාර්ලිමෙන්තුවෙ ගැටුමි හටගත් අවස්ථාවෙ හිරුනිකා මන්ත්‍රිවරිය හා කාවින්ද මන්ත්‍රිවරයා හැසිරුනු ආකාරය පිලිබද සමාජ මාධ්‍ය තුලද දැඩි කතාබහට ලක්විය.
COMMENTS