දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තු සජීවී විකාශය නැවැත්වීම ගැන ගුවන් විදුලි සංස්ථා සභාපතිගෙන් කරුණු විමසයි
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තු සජීවී විකාශය නැවැත්වීම ගැන ගුවන් විදුලි සංස්ථා සභාපතිගෙන් කරුණු විමසයි

PropellerAds

ජනමාධ්‍ය  අමාත්‍යාංශ  ලේකම් සුනිල් හෙට්ටිආරච්චි  මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා  කථානායකවරයා පාර්ලිමේන්තු...

පාර්ලිමේන්තු සජීවී විකාශය නැවැත්වීම ගැන ගුවන් විදුලි සංස්ථා සභාපතිගෙන් කරුණු විමසයි

ජනමාධ්‍ය  අමාත්‍යාංශ  ලේකම් සුනිල් හෙට්ටිආරච්චි  මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා  කථානායකවරයා පාර්ලිමේන්තුවට කැඳවූ බව කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ සභාවාරයන්  සජීවීව විකාශය කිරීමේ  වගකීම දරණ ශ්‍රී ලංකා  ගුවන්විදුලි සංස්ථාව එම විකාශනය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා මෙසේ ඔවුන්ව පාර්ලිමේන්තුවට කැඳවා තිබේ.

පවතින අර්බුදකාරී  දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධිනත්වයෙන්  සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දුන් බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා  රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රූපවාහිනී ආයතනය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය  ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බවද කථානායකවරයා  මෙහිදී සඳහන් කර තිබේ.

කථානායකවරයා  පෙන්වා දුන් කරුණු කෙරෙහි අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය  ආයතන වෙත අදාළ උපදෙස් නිකුත් කරනු  ලබන බවට ජනමාධ්‍ය  අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.

ගුවින් විදුලි සංස්ථාවේ සජීවී විකාශනය අත්හිටුවීම පිළිබඳව ස්වකීය කණගාටුව ප්‍රකාශ කර ඇති ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා  හැකි  ඉක්මණින් එම තත්වය නිවැරදි කරන බවට ප්‍රකාශ කර ඇත. රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවට අද (05දා) දින  පාර්ලිමේන්තුවේදී  මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් සිය අදහස් දැක්වීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තු සජීවී විකාශය නැවැත්වීම ගැන ගුවන් විදුලි සංස්ථා සභාපතිගෙන් කරුණු විමසයි
පාර්ලිමේන්තු සජීවී විකාශය නැවැත්වීම ගැන ගුවන් විදුලි සංස්ථා සභාපතිගෙන් කරුණු විමසයි
http://am.lk/media/k2/items/cache/39984bea36ae8e9f0351bf0b33b62c89_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy