පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය අවශ්‍ය ඇතැම් අවස්ථාවල දෙමල ජාතික සන්ධානය සහායෝගය නොදීමේ ඉඩක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක නවීන් ...
පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය අවශ්‍ය ඇතැම් අවස්ථාවල දෙමල ජාතික සන්ධානය සහායෝගය නොදීමේ ඉඩක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.
ඒ නිසා තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් විපක්‍ෂයෙන් ආණ්ඩුවට එක් කර ගැනීමට අවශ්‍ය බවද ඔහු සදහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂයට එක් වූ අයට ඇමති ධුර ලබා නොදීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණය අසාධාරණ යයිද ඔහු චෝදනා කරයි.
එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අතර ජාතික ආණ්ඩුවක් මේ වන විටත් ක‍්‍රියාත්මක වන බව තමන්ගේ මතය යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS