මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රින් 50කට පමණ ඉදිරි දින කිහිපයේදී සිය මන්ත‍්‍රී ධුර පවා අහිමි වන බව ඇමති රාජිත සේනාරත්...
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රින් 50කට පමණ ඉදිරි දින කිහිපයේදී සිය මන්ත‍්‍රී ධුර පවා අහිමි වන බව ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.
පාර්ලිමේන්තුවට පැමිණි පක්‍ෂය අතහැර වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබා ගතහොත් එතැන් සිට මාසයක කාලයක් තුල මන්ත‍්‍රී ධුරය අහෝසි වන බවත් ඒ සදමා අධිකරණයට යා යුතු නැති බවත් ඇමතිවරයා කියා සිටියේය.
ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසගේ මන්ත‍්‍රී ධුරවල ඉරණම ඇත්තේ තේරීම් කාරක සභාව හමුවේ බවත් එහිදී ස්ථිරවම ඔවුනගේ මන්ත‍්‍රී ධුර අහෝසි වන බවද ඔහු පෙන්වා දෙයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මීගමුව එජාප බල මණ්ඩලය අමතමිනි.

COMMENTS