දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 276 ක් හමුවේ.. කුඩා ළමුන්ගේ සිරුරු 21 ක්.. තවත් එකිනෙකට බැඳි අස්ථි හමුවෙයි..
Homeවිශේෂ පුවත්

මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 276 ක් හමුවේ.. කුඩා ළමුන්ගේ සිරුරු 21 ක්.. තවත් එකිනෙකට බැඳි අස්ථි හමුවෙයි..

PropellerAds

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වලේ අද (12) වනවිට සිදු කරන ලද කැනීම් වලදී හමුවූ සිරුරු කොටස් 276 ක් දක්වා ඉ...

වෙබ් අඩවි වල ආක්‍රමණය නිසා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කලාව අවසන් වෙමින් පවතින යුගය ඇවිත් - සෞඛ්‍ය ඇමැති
ජිනීවා ක‍්‍රියාවලිය තුළ විදේශීය විනිසුරන් පිළිබඳ දේශපාලනය - ආචාර්ය ජෙහාන් පෙරේරා
ආණ්ඩුවට ලබාදුන් පොරොන්දු අමතක වෙලා - සමාජවාදී තරුණ සංගමය
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වලේ අද (12) වනවිට සිදු කරන ලද කැනීම් වලදී හමුවූ සිරුරු කොටස් 276 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 21 ක් දක්වා ඉහල ගොස් ඇති බවට කැනීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පැවසීය.

එමෙන්ම සමූහ මිණි වල තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් දෙයකින් එක්ව සිටින ආකාරයට බැඳ තිබෙන ආකාරයේ අස්ථි කොටස් කැබලි නැවතත් හමුවූ බවටත් මීට පෙරත් එවැනි අස්ථි කොටසක් හමුවූ බවද පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පැවසීය.

වෛද්‍යවරයා පැවසූවේ එලෙස හමුවු අස්ථි කොටස මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අවධානය පිණිස යොමුකොට ඇති අතර, අදාළ අස්ථි කොටස් දෙක කිසියම් ලෝහයකින් හෝ වෙනත් දෙයකින් හෝ ගැටගසා ඇත්ද? එලෙස නොවන්නේ නම් අදාළ අස්ථි කොටස්වල පැළදි වෙනත් ආභරණයක්ද?, නැතිනම් සිමෙන්ති බැදීමක්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

මේ වන විට දින 116 ක් පුරාවට සිදුකරන ලද කැනීම් වලදී සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 276 කට අදාළ අස්ථි මේ වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර, ඉන් සිරුරු 269 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර මතුවු අස්ථි කොටස් අතර ළමුන් 21 දෙනෙකුගේ  යැයි සැක කරන කුඩා ප්‍රමාණයේ අස්ථි කොටස් හමුවී කැනීම් මගින් ඉවත් කරගෙන ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේය

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා. මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29549,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 276 ක් හමුවේ.. කුඩා ළමුන්ගේ සිරුරු 21 ක්.. තවත් එකිනෙකට බැඳි අස්ථි හමුවෙයි..
මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 276 ක් හමුවේ.. කුඩා ළමුන්ගේ සිරුරු 21 ක්.. තවත් එකිනෙකට බැඳි අස්ථි හමුවෙයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhok-rKc4qqfzarFbiN3NjokmJWbvcUeqVLs0tWI9bo6WILrNPsuPN63Oxxrt6PUVIU32R3u5RpjA_Hl4XXmMnTLLsWWCcjjESRXUHZhZS-RgvvbTN0cDo62o3zBCQA9y4WS8XYAK-ceRc/s320/mannar.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhok-rKc4qqfzarFbiN3NjokmJWbvcUeqVLs0tWI9bo6WILrNPsuPN63Oxxrt6PUVIU32R3u5RpjA_Hl4XXmMnTLLsWWCcjjESRXUHZhZS-RgvvbTN0cDo62o3zBCQA9y4WS8XYAK-ceRc/s72-c/mannar.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/276-21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/276-21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy