ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වසර 20ක් හිරේ යන වරද දෙකක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. පාර්ලිමේන්තු...
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වසර 20ක් හිරේ යන වරද දෙකක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ බහුතර සාදා ගැනීමට නොහැකි වූ මන්ත්‍රිවරුන් මිලට ගන්න සල්ලි මදිවුණු නිසා යයි ජනාධිපති පැවසූ බවත් අල්ලස් දීම මෙන්ම ගැනීමද අල්ලස් දීමට උත්සාහ කිරීමද වරදක් යයිද ඔහු පෙන්වා දෙයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂ ජන හමුවක් අමතමිනි. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව කඩා ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා වසර 20ක් හිරේ යන බවත් කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා හිරේ යාම කිසිවෙකුට නතර කරන්න බැරි බවද කියා සිටී.

COMMENTS