රනිල් වික්‍රමසිංහ මහතාට සමනල ජීවිතයකට ගියේ යයි චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමනළියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔහුගේ කාමරයේ...
රනිල් වික්‍රමසිංහ මහතාට සමනල ජීවිතයකට ගියේ යයි චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමනළියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔහුගේ කාමරයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
තමන් මේ බව ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් කියූ දෙයක් අසා සිට නොව තම අත්දැකීමෙන් බවත් අසා සිටින ඇසින් දැක බවත් මන්ත්‍රීවරිය සඳහන් කරන්නීය. අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මේ බව කියා සිටියාය. රාධා ක‍්‍රිෂ්ණා වන් දේවල් තමන් දන්නා බවත් ඒවා දන්නා නිසාම තමන් එයින් කැපී ගිය බවත් ඇය තව දුරටත් පැවසුවාය.

COMMENTS