මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් ඔහු යටතේ කර ඇති සියළු පත්වීම්ද නීති විරෝධී බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එනිස...
මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් ඔහු යටතේ කර ඇති සියළු පත්වීම්ද නීති විරෝධී බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එනිසා ඒ සියලු පත්කිරීම් ප‍්‍රතික්ෂේප කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි. ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නැයි රජය විසින් ප‍්‍රසිද්ධියේ කර ඇති අභියෝගය එජාප ජවිපෙ දෙමල සන්ධාන කිසිවෙකුත් මේ දක්වා බාර ගෙන නැත.
දෙමල සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කියා සිටියේ අධිකරණය හමුවට ගියහොත් තම පාර්ශවයට අවාසිදායක බවයි. එනම් නඩුවෙන් තම පාර්ශවය පරාජය වන බවයි. තවත් සරලව කිවහොත් මහින්ද රාජපක්‍ෂ පත් කිරීම ව්‍යවස්ථානුකූල බවයි.

COMMENTS