වලංගු භාවයක් නොමැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. හෙතෙම මේ බව ප...
වලංගු භාවයක් නොමැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිගටම කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියි.
කතානායකවරයා ඒකාධිපතියකු හා විහිලුකාරයකු ලෙස හැසිරෙමින් ගත් සියලු තීන්දු තීරණ නීති විරෝධී බව කී ගුණවර්ධන මහතා ඔහු ආණ්ඩු පක්ෂයේ හඬට කන් නොදී පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමට රැගෙන යන බවද ප්‍රකාශ කළේය.
කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පයින් ගසා රට අරාජික තත්ත්වයට පත් කළ බවද ඔහු පැවසීය.

COMMENTS