චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් පක්‍ෂයක් පිහි කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇත. හිටපු ජනපතිනි...
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් පක්‍ෂයක් පිහි කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇත.
හිටපු ජනපතිනියට හිතවත් ප්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් හා ආසන සංවිධායකයන් කිහිප දෙනෙකු මේ සදහා සහභාගී වී සිටිති.
මෙම නව දේශපාලන පක්‍ෂය විසින් ඉදිරි දින කිහිපයේදී මාධ්‍ය හමුවේ සිය ස්ථාවරනය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නව පක්‍ෂය ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධානත්වයෙන් බිහිකරන නව සන්ධානය සමග එක්වනු ඇතැයිද සදහන්ය.

COMMENTS