දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රනිල්ව පරාද කරනවට වඩා ලේසියි සජිත්ව පරාද කරන එක" - නිශාන්ත මුතුහෙට්ටිගම
Homeදේශපාලන

"රනිල්ව පරාද කරනවට වඩා ලේසියි සජිත්ව පරාද කරන එක" - නිශාන්ත මුතුහෙට්ටිගම

PropellerAds

පාර්ලිමේන්තුව ඇතුලත නටන්න පුළුවන් යකා උපරිමව නටනු ලැබුවේ මෙය හොදින් හෝ නරකින් ආණ්ඩු පක්ෂයට දිනිමට පුළුවන් කියන පණිවුඩය විපක්ෂයට ලබාදිමට ය...

ගම්මන්පිලගේ කතාව බොරුවක්? ‘පිස්සු’ අගමැති නති වචනෙන් උත්තර දෙයි
මහින්දානන්දගේ අමාත්‍යංශ ලේකම් හදිසියේ ඉල්ලා අස්වෙයි
බැංකුවල දාන්න බැරිනිසා කුඩු සල්ලි වලදාන්න පටන් අරන්
පාර්ලිමේන්තුව ඇතුලත නටන්න පුළුවන් යකා උපරිමව නටනු ලැබුවේ මෙය හොදින් හෝ නරකින් ආණ්ඩු පක්ෂයට දිනිමට පුළුවන් කියන පණිවුඩය විපක්ෂයට ලබාදිමට යැයි වරාය හා නාවික කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ගාල්ලේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"ආණ්ඩු පක්ෂයට අර්බුදයක් නැහැ. කථානායකතුමා තමයි පාර්ලිමේන්තුවේ වගකිම් පැහැර හැරලා මේ අර්බුදය ඇති කළේ. ඔහු තමයි මේ අර්බුදයේ නිර්මාතෘවරයා.පාර්ලිමේන්තුව සම්පුරණයෙන්ම වැරදි පැත්තේ ඉදාලා අද හරි දිශාවට ගමන් කිරිම ආරම්භ කරලා තියෙනවා. නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමෙන්තුවට ඇවිත් සාධාරණ ප්‍රකාශයක් කරලා සභාව කල්තැබුවා විශ්වාසභංග ගෙන්න ක්‍රමවේදයක් තියෙනවා. තියෙන කලබලයට විශ්වාසභංග ගෙන්න බැහැ. මේ ගැන විවාදයක් තියලා ඡන්දයක් ගන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය අපට තියෙනවා. කවුරුහරි කියනවානම් අපට බහුතරය නැහැ කියලා අපි අවශ්‍ය වේලාවට බහුතරය පෙන්වන්නම්."
"බහුතරය නැතිව නෙවෙයි අපි මේ දගලන්නේ. අපෙන් දෙතුන් දෙනෙක් ගියා.නමුත් එය අපට ප්‍රශ්නයක් නෙවෙයි. මංගල සමරවිර හිටපු ඇමතිතුමා කියනවා ඉදිරියේ දි රාජයේ සේවකයින්ට පඩි ගෙවන්න බැරි වෙනවා කියලා. මේවා පිස්සු විකාර කථා. රජයේ සේවකයින්ගේ වැටුප් එක් දිනයකටවත් ප්‍රමාද කරන්නේ නැහැ. අපට හොද මුදල් ඇමතිවරයෙක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට පරාජය කරන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය කිරිම ඊට වඩා පහසුයි. ආණ්ඩුවට තියෙන ශක්තිය කුමක්ද කියලා අපි ඉදිරියේ දි පෙන්වන්නම්. ජනාධිපතිවරණයට තව කල් තියෙනවා.අපේ මැතිවරණ සැලැස්ම ඉදිරියේ දි දිග හරිනවා." යැයිද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.
 (ලලිත් චාමින්ද)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රනිල්ව පරාද කරනවට වඩා ලේසියි සජිත්ව පරාද කරන එක" - නිශාන්ත මුතුහෙට්ටිගම
"රනිල්ව පරාද කරනවට වඩා ලේසියි සජිත්ව පරාද කරන එක" - නිශාන්ත මුතුහෙට්ටිගම
http://am.lk/media/k2/items/cache/721c9e823bf7cae4d480bf4455ad413c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_411.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_411.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy