එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 06ක් දැවි ලක...
එංගලන්ත කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 06ක් දැවි ලකුණු 207ක් ලබා අසීරු තත්වයක පසුවෙයි.
තරගයේ තුන්වැනි ඕවරයේ පිට පිටම පන්දු දෙකකදී ජෝ බර්න්ස් සහ මොයින් අලී පිටියෙන් ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත් වීමත් සමගම මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් ව තිබියදීම ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වාසිය අල්ලා දුන්නේය.
ලබාදුන් පහසු උඩපන්දු කිහිපයක් ශ‍්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහි ගිය නමුත් රංගන හා දිල්රුවන් එක්ව තවත් කඩුලු 03ක් දිවා ආහාරයට පෙර බිද දැමීමට සමත්විය. එහිදී ලකුනු 35ක් ලබා දිගු ඉනිමකට සැරසුණු නායක ජෝයි රූට් දවාගැනිමට රංගන සමත්වු අතර ජෙනින්ස්(46) හා බෙන් ස්ටොක් පිටියෙන් ඉවත්කිරීමට දිල්රුවන් සමත්විය.
රංගන හේරත් දවාගත් එම කඩුල්ලත් සමග ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිඩාංගණයේ ටෙස්ට් කඩුලු 100ක් දවාගත් දෙවැනි පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය.

COMMENTS