ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙමල සන්ධානය කෑලි කෑලිවලට කඩන්නට උත්සාහ කරන බවත් එය ඔහුගේ අවසානයේ ආරම්භය බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු ...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙමල සන්ධානය කෑලි කෑලිවලට කඩන්නට උත්සාහ කරන බවත් එය ඔහුගේ අවසානයේ ආරම්භය බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
‘අපේ ලුණු කාල ඇවිත් අපේ පක්‍ෂයෙ එක්කෙනෙක් සොරා ගෙන ඇමතිකමක් දීල තියනව උඹට කොහොමද අපි සහාය පල කරන්නෙ. අපේ ජනතාව කෑලි කෑලිවලට කඩන්නද උඹව ගෙනාවෙ. අපිව කෑලි කෑලිවලට කඩන්න කුමන්ත‍්‍රණය කරන කපටියෙක්. මේ උඹේ විනශයේ ආරම්භයයි’ යයි එම පක්‍ෂ ජන හමුවක් අමතමින් ඔහු සදහන් කලේය.

COMMENTS