තමන් දේශපාලනයට නොපැමිණෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. අනුරාධපුරයේදී ඊයේ පැවැති වැඩසහටනකින් අනතුරුව මාධ්‍ය වෙත පිළි...
තමන් දේශපාලනයට නොපැමිණෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
අනුරාධපුරයේදී ඊයේ පැවැති වැඩසහටනකින් අනතුරුව මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම නව රජය ඉක්මනින්ම මැතිවරණයකට යා යුතු බව තමාගේ හැඟීම බවත් පාර්ලිමේන්තුවේ බහුතරය නව රජයට ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
අවස්ථාව ලැබුණ පළමු අවස්ථාවේදීම රජය පෙරළා දැමූ බවත් ඒ ටී.එන්.ඒ. රජයට සහාය නොදක්වන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

COMMENTS