අද දිනයේදීද ඇමති ධුර කිහිපයක දිවුරුම් දීම් සූදානම්ව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින...
අද දිනයේදීද ඇමති ධුර කිහිපයක දිවුරුම් දීම් සූදානම්ව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් කිහිප දෙනෙකුද ඇමකි ධුරයන්හි දිවුරුම් දෙනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
දිනපතා ඇමති දිවරුම් දීමක් ගැන කෙටි පණිවඩු ලැබෙන විට එක්සත් ජාතික පක්‍ෂ බල කදවුර භීතියට පත් වන්නේ යයි අරලිගහ මන්දිර ආරංචි මාර්ග කියයි.

COMMENTS