දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"දේශපාලන අස්ථාවරභාවය හමුවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නෑ" - සුමන්තිරන්
Homeප්‍රවෘත්ති

"දේශපාලන අස්ථාවරභාවය හමුවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නෑ" - සුමන්තිරන්

PropellerAds

දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් අපේක්ෂා කිරීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් යැයි දෙමළ ...

රාජපක්ෂවරුන්ට එරෙහිව යළි අරගලය දියත් කරයි – රැස්වීමට ගිය නිපුණට ජනතාවගෙන් දැඩි විරෝධයක් (VIDEO)
ලෝක වෙළෙදපොළේ බොරතෙල් විශාල ලෙස බැහැලා! පෙට්‍රල්-ඩීසල් 125කට දෙන්න පුලුවන්! කංචනගේ මිල සූත්‍රය තියෙන්නේ වැඩි කරන්න විතරද? ජනතාවට දැන්වත් මේ සහනය දෙන්න! (VIDEO)
ආණ්ඩු පෙරළන සාකච්ඡා සාර්ථකයි! පොදු වැඩකට ඩලස් පිලත් එකඟයි!

දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය හමුවේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් අපේක්ෂා කිරීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් යැයි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

යාපනයේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් 18 දා සවස මේ බව පැවසූ සුමන්තිරන් මහතා කියා සිටියේ පසුගිය රජය නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට යම් විසදුමක් සෙවීමට උත්සහ කළත් මේ වන විට ජනාධිපතිවරයාත් වත්මන් රජයත් මුහුණ පා සිටින අනපේක්ෂිත දේශපාලන ව්‍යාකූලතාවය මැද දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙණුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කරා යාමට කිසි සේත්ම හැකියාවක් නොමැති බවයි.

ඉදිරි කාලයේදීද විශ්වාස භංග යෝජනා දෝෂාභියෝග වැනි කාරණා වලට පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමක් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරණ බව කී සුමන්තිරන් මහතා දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සදහා නොව රටේම සුබ සිද්ධිය සදහා මේ කාලය තුළ වැදගත් යමක් සිදු වෙතැයි තමන් අපේක්ෂා නොකරණ බවද කියා සිටියේය.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට ඇති බලතල උපයෝගී කරගෙන මේ අවාසනාවන්ත ලෙස සිදු වූ දේශපාලන ව්‍යාකුලතාවයට පිළියම් සෙවිය හැකි නමුත් ඔහු පෞද්ගලික එදිරිවාදීකම් මත එවැනි තීරණයකට එළඹෙන බවක් පෙනෙන්නට නැතැයිද මෙහිදී කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "දේශපාලන අස්ථාවරභාවය හමුවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නෑ" - සුමන්තිරන්
"දේශපාලන අස්ථාවරභාවය හමුවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නෑ" - සුමන්තිරන්
http://am.lk/media/k2/items/cache/2503f0e8085b70d63b32d5309f38d2ea_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_111.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_111.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy