තවත් ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිනයේදීද දිවුරුම් දී තිබේ. කැබිනට් ඇමතිවරැන් දෙදෙනකු හා රාජ්‍ය ඇමතිවරුන් පස් දෙනෙකු අද දි...
තවත් ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිනයේදීද දිවුරුම් දී තිබේ. කැබිනට් ඇමතිවරැන් දෙදෙනකු හා රාජ්‍ය ඇමතිවරුන් පස් දෙනෙකු අද දිනයේ දිවුරුම් දී ඇත.
කැබිනට්
සුසිල් පේ‍්‍රම්ජයන්ත් – ස්වදේශ කටයුතු
බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන
රාජ්‍ය
අනුර ප‍්‍රියදර්ශණ – මුදල්
ලක්‍ෂමන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන
සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය
එස්.එම්. චන්ද්‍රසේන – සමාජ සවිබලගැන්වීම
සී.බී. රත්නායක – ප‍්‍රවාහන
කැබිනට්
සුසිල් පේ‍්‍රම්ජයන්ත් – ස්වදේශ කටයුතු
බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන
රාජ්‍ය
අනුර ප‍්‍රියදර්ශණ – මුදල්
ලක්‍ෂමන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙලද හා අයෝජන ප‍්‍රවර්ධන
සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය
එස්.එම්. චන්ද්‍රසේන – සමාජ සවිබලගැන්වීම
සී.බී. රත්නායක – ප‍්‍රවාහන
COMMENTS