පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය. තරුණයෙ...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය.
තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම නාලිකා විසින් වාර්තා කිරීම ගැන විරෝධය පල කරමින් මන්ත‍්‍රීනිය මේ බව කියා සිටියාය.
මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඉන්න කාලේ දුමින්ද සිල්වා සමග හැප්පුනු තමන්ට මෛත‍්‍රිපාල, රනිල් වික‍්‍රමසිංහ එක්ක සිටියදී ඔවුන් දෙදෙනා සමගින් දුමින්ද සිල්වා සමග හැප්පෙන එක මහලොකු දෙයක් නොවෙයි යයිද සදහන් කලාය.
එම වීඩියෝව පහතින්,

COMMENTS