මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ තත්ත්වයන් මත රටේ යම් දේශපාලනික වෙනසක් සිදුවුවහොත් රට නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරී...
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ තත්ත්වයන් මත රටේ යම් දේශපාලනික වෙනසක් සිදුවුවහොත් රට නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරීමට අවශ්‍ය සුදුසුම පුද්ගලයන් සොයා ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ලහි ලහියේ කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
නොවැම්බර් මස පස්වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එයට විකල්ප අයවැයක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් සකස්කර අවසන් බව වාර්තා වෙයි. යම් හෙයකින් භාරකාර ආණ්ඩුවක් පැමිණියහොත් නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා දක්ෂ නිලධාරීන් අවශ්‍ය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මතයක සිටින හෙයින් ඔවුන් මෙසේ සුදුසුම පුද්ගලයන් සොයා ගැනීමට කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS